Operation Director and the senior lecturer of the Green university Mr; Chaminda Rathnayake visited SBS studios Source: SBSහරිත විශ්වවිද්‍යාල සංකල්පය මුලික කරගනිමින් දකුණු ආසියාතික කලාපයේ පළමු හරිත සරසවි නගරය මේ මෑතකදී ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය ආශ්‍රිතව ආරම්භ වුනා. රජයට අනුබද්ද ආයතනයක් ලෙසින් දේශීය සහ විදේශීය සිසුන්ට සරසවි වරම් හිමිකරමින් අන්තර්ජාතික විශ්ව විද්‍යාල ප්‍රමිතීන්ට අනුකුලව සැකසුනු මෙම විශ්ව විද්‍යාලයේ පිරිසක් පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණි අවස්ථාවේදී SBS සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්චාවක්.... අප සමඟ කතාබහට එක්වුයේ හරිත සරසවියේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ ජේෂ්ඨ කථිකාචාර්ය චමින්ද රත්නායක මහතා
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
හරිත විශ්වවිද්‍යාල සංකල්පය මුලික කරගනිමින් දකුණු ආසියාතික කලාපයේ පළමු හරිත සරසවි නගරය මේ මෑතකදී ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය ආශ්‍රිතව ආරම්භ වුනා. රජයට අනුබද්ද ආයතනයක් ලෙසින් දේශීය සහ විදේශීය සිසුන්ට සරසවි වරම් හිමිකරමින් අන්තර්ජාතික විශ්ව විද්‍යාල ප්‍රමිතීන්ට අනුකුලව සැකසුනු මෙම විශ්ව විද්‍යාලයේ පිරිසක් පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණි අවස්ථාවේදී SBS සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්චාවක්.... අප සමඟ කතාබහට එක්වුයේ හරිත සරසවියේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ ජේෂ්ඨ කථිකාචාර්ය චමින්ද රත්නායක මහතා