Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා වෙත ලිංගික අතවර, හිරිහැර සහ වෙනස්කම් චෝදනා එල්ල වී ඇති පසුබිමක වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ පත් වූ පළමු හමුදාපතිනිය

ANTHONY ALBANESE DEFENCE FORCE PRESSER

Newly appointed Chief of Army Lieutenant General Susan Coyle poses for photographers after a press conference at Parliament House in Canberra. Monday, April 13, 2026. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා Australian Defence Force (ADF) නායකත්ව ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදාපතිනියක් පත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් සුසන් කෝයිල් එළැඹෙන ජූලි මාසයේ සිට නව ඔස්ට්‍රේලියානු යුද හමුදාපතිනිය ලෙස පත් කර තිබෙනවා.

Published

By SBS News, Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා Australian Defence Force (ADF) නායකත්ව ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදාපතිනියක් පත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් සුසන් කෝයිල් එළැඹෙන ජූලි මාසයේ සිට නව ඔස්ට්‍රේලියානු යුද හමුදාපතිනිය ලෙස පත් කර තිබෙනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now