ඔස්ට්‍රේලියාවේ ඉපදී හැදී වැඩුනත් සිංහල ජන ගී ගායනයට උපන් හපන් ශ්‍රී ලංකික පුතනුවෙකු ගේ දස්කම් : SBS සිංහල සේවයේ 'මීළඟ පරපුර ' වැඩසටහනින්

Sudhara De Sila - Melbourne Sri Lankan youth

Sudhara De Sila - Melbourne Sri Lankan youth Source: SBS Sinhala

SBS සිංහල ගුවන් විදුලිය සම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘ඕස්ට්‍රේලියාවේ මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර ආරාධනා කොට සිටියේ මෙල්බෙර්න් වාසී සුධාර ද සිල්වා පුතණුවන්ටයි. වැඩසටහන මෙහෙයවීම දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි. අළුත්ම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese


*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now