SKIP TO MAIN CONTENT

"පුතෙකුට" ( For a Son) - යුරෝපයේ සංක්‍රමණිකයින්ගේ පීඩනය සාකච්චාවට බදුන් කෙරෙන සිනමා නිර්මාණයක්

'For a son' . jpg
'For a son' . jpg Source: 'For a son' . jpg

ඉතාලියේ වෙසෙන තරුණ ශ්‍රී ලංකික සිනමා කරුවෙක් වන සුරංග දේශප්‍රිය කටුගම්පොල විසින් ඔහුගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය වන "පුතෙකුට" ( For a Son) මේ වන විට එළි දක්වා ඇති අතර යුරෝපයේ සංක්‍රමණිකයින්ගේ පීඩනය සාකච්චාවට බදුන් කරමින් ඔහුගේ පළමු සිනමා නිර්මාණය එළිදැක්වීම සුවිශේෂී කාරණයක්. සුරංග දේශප්‍රිය කටුගම්පොල සමග ඔහුගේ නිර්මාණ පිලිබදව SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ඉතාලියේ වෙසෙන තරුණ ශ්‍රී ලංකික සිනමා කරුවෙක් වන සුරංග දේශප්‍රිය කටුගම්පොල විසින් ඔහුගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය වන "පුතෙකුට" ( For a Son) මේ වන විට එළි දක්වා ඇති අතර යුරෝපයේ සංක්‍රමණිකයින්ගේ පීඩනය සාකච්චාවට බදුන් කරමින් ඔහුගේ පළමු සිනමා නිර්මාණය එළිදැක්වීම සුවිශේෂී කාරණයක්. සුරංග දේශප්‍රිය කටුගම්පොල සමග ඔහුගේ නිර්මාණ පිලිබදව SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now