ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියානු රටවල ක්‍රිකට් පුහුණුකරු ධුර සදහා වඩාත් සුදුසු විදෙස් ජාතික ක්‍රිකට් පුහුණු කරුවන් බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වත්මන් ඇමරිකානු ජාතික ක්‍රිකට් පුහුණුකරු පුබුදු දසනායක පවසයි. තවද යම් අවස්ථාවක් ශ්‍රී ලංකාවට පුහුණුකරුවෙකු හෝ උපදේශකයෙකු ලෙස තමන්ගේ සේවය අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක තම දායකත්වය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනයට ලබාදීමට සුදානම් බවද පුබුදු දසනායක මහතා SBS සිංහල වැඩසටහන සමග විශේෂ සාකච්චාවකට එක වෙමින් සදහන් කළේය. SBS සිංහල වැඩසටහන පුබුදු දසනායක සමග කල සාකච්චාවට ඉහත Podcast link එක ඔස්සේ සවන් දිය හැකියි.
Share





