ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට තහනම බිද දැමුව හොත් සිර දඩුවම් ලබා දීමේ නීති හා බටහිර ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා ආසාධන පිළිබද SBS සිංහල කාලීන විශේශාන්ගයෙන් සවන් දෙන්න
බටහිර ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායන සේවකයෙකුට කොරෝනා ආසාධනය වීම පිළිබද නවතම තොරතුරුද මෙම විශේශාන්ගයෙන් ඉදිරිපත් කෙරේ
Share






