Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: හිටපු ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට

AFP WAR CRIMES PRESSER

Australian Federal Police (AFP) Commissioner Krissy Barrett speaks to media during a press conference following the arrest of former SAS soldier Ben Roberts-Smith as part of joint investigations into alleged war crimes at AFP Eastern Command in Sydney, Tuesday, April 7, 2026. NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 8වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 8වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • හිටපු ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට
  • ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම පිළිබඳ බලශක්ති ඇමතිගෙන් සහතිකයක්
  • නිව් සවුත් වේල්සයේ කුඩා දරුවන්ටත් ඉඳිකටු රහිත ඉන්ෆ්ලුවන්සා Nasal Spray වැක්සීනය
  • හෝමුස් විවෘත කිරීමට ඉරානයට සති දෙකක් කල් දෙන්න - පාකිස්ථාන අගමැතිගෙන් ඇමරිකානු ජනපතිට ඉල්ලීමක්
  • ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝර්නර්ට බීමත්ව රිය පැදවීමේ චෝදනා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now