SKIP TO MAIN CONTENT

මොරිසන්ගේ රහස් ඇමතිධුර ගැන හිටපු මහාධිකරණ විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක්: සැප් 02 කාලීන විශේෂාංගය

Former Prime Minister - Scott Morrison
Former High Court judge Virginia Bell is to lead the inquiry into Scott Morrison's secret ministries and is due to hand down her findings in just three months. Source: AAP

හිටපු ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison තම ධුර කාලයේදී රහසේම අමාත්‍යධුර 5 ක් තමා විසින්ම පත්කරගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට හිටපු මහාධිකරණ විනිසුරුවරියක් පත් කිරීම පිළිබඳ තොරතුරු රැගත් සැප්තැම්බර් 02 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Krishani Dhanji, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

හිටපු ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison තම ධුර කාලයේදී රහසේම අමාත්‍යධුර 5 ක් තමා විසින්ම පත්කරගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට හිටපු මහාධිකරණ විනිසුරුවරියක් පත් කිරීම පිළිබඳ තොරතුරු රැගත් සැප්තැම්බර් 02 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now