කලක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු චමනි සෙනෙවිරත්න හට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී ඇති අතර, ඒ පිළිබදව ඇය සමග SBS සිංහල වැඩසටහන කල කතාබහක්.
Share
LIVE, FREE and EXCLUSIVE

Published
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends


