නරේන්ද්‍ර මෝඩි ගේ හින්දු මූලික - මුස්ලිම් විරෝධී හීන් නූල් ප්‍රතිපත්තිය ඇසෑම් ප්‍රාන්තයෙන් එලියට පනී : 'ලොව වටා' විදෙස් විත්ති

Narendra Modi_Residents queue to check their names on the final National Register of Citizens Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




