SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකීය අහාර සහ සංස්කෘතිකාංග සමඟින් පවුලේ සියලුදෙනාටම නොමිලේ විනෝද වියහැකි අවස්ථාවක් මේ සති අන්තයේ සිඩ්නි හිදී : Sri Lankan Food & Culture Festival

Sri Lankan Food & Culture Festival _ Sydney
Sri Lankan Food & Culture Festival _ Sydney Source: SBS Sinhala

සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙම නොවැම්බර් මස 23 සහ 24 යන දිනවල සිඩ්නි, Darling Harbour හිදී පැවැත්වෙනSri Lankan Food and Culture Festival පිළිබඳව විස්තර ගෙන ඒමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ වත්මන් කොන්සල් ජනරාල් M.H.M.N බණ්ඩාර මහතා.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙම නොවැම්බර් මස 23 සහ 24 යන දිනවල සිඩ්නි, Darling Harbour හිදී පැවැත්වෙනSri Lankan Food and Culture Festival පිළිබඳව විස්තර ගෙන ඒමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ වත්මන් කොන්සල් ජනරාල් M.H.M.N බණ්ඩාර මහතා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now