Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඇබොර්ජීනියානු නිල ධජයේ ප්‍රකාශන හිමිකම් සහ භාවිත කිරීමේ නිදහස ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Protestors at an Invasion Day rally at the Aboriginal Tent Embassy, outside Old Parliament House in Canberra, Thursday, Jan. 26, 2017. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Protestors at an Invasion Day rally at the Aboriginal Tent Embassy, outside Old Parliament House in Canberra. Source: AAP

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ලෙස සැලකෙන ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජයේ ප්‍රකාශන හිමිකම් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාගැනීම සහ එමගින් එම ධජය භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Naveen Razik, Sarah Collard, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ලෙස සැලකෙන ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජයේ ප්‍රකාශන හිමිකම් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාගැනීම සහ එමගින් එම ධජය භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now