SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බදු කප්පාදුව අවසන්. ඉන්ධන මිල යලිත් වැඩිවෙයි: සැප්තැම්බර් 30දා 'කාලීන' විශේෂාංගය

Fuel pricing formula
Source: AAP

මාස 6 ක් පුරාවට ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදී තිබුණු ඉන්ධන බදු කප්පාදු සහනය පසුගිය සැප්තැම්බර් 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග යළිත් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවේ. ඒ පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 30 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Sean Wales

Source: SBS

Skip to podcast episode content

මාස 6 ක් පුරාවට ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදී තිබුණු ඉන්ධන බදු කප්පාදු සහනය පසුගිය සැප්තැම්බර් 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග යළිත් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවේ. ඒ පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 30 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now