Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ප්‍රාන්ත දෙකක් අතර කි.මී 5000ක දුරක් බයිසිකලය පැදගෙන ගොස් ඕස්ට්‍රේලියාවේ පිළිකා පර්යේෂණ සඳහා උදවු කරන ගාමිණී

Gamini Chandrasekara

Gamini Chandrasekara cycles 5,000 km between Perth and Brisbane to help cancer research in Australia. Image - supplied (Gamini Chandrasekara)

ඕස්ට්‍රේලියාවේ පිළිකා පර්යේෂණ සඳහා උදවු කරන්න පර්ත් සිට බ්‍රිස්බේන් දක්වා කිලෝමීටර පන්දහසක දුරක් බයිසිකලය පදින මෙල්බර්න් වාසි ගාමිණී චන්ද්‍රසේකර තම අපුර්වතම චාරිකාව පිළිබඳව SBS සිංහල සේවය සමඟින් පැවසූ තොරතුරු මෙම සාකච්චාවෙන් ...


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පිළිකා පර්යේෂණ සඳහා උදවු කරන්න පර්ත් සිට බ්‍රිස්බේන් දක්වා කිලෝමීටර පන්දහසක දුරක් බයිසිකලය පදින මෙල්බර්න් වාසි ගාමිණී චන්ද්‍රසේකර තම අපුර්වතම චාරිකාව පිළිබඳව SBS සිංහල සේවය සමඟින් පැවසූ තොරතුරු මෙම සාකච්චාවෙන් ...


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now