GB Senanayake and Anton Chekove Source: GB Senanayake and Anton ChekoveSBS සිංහල සේවයේ " විශ්ව සාහිත්යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ G.B සේනානායක නිර්මාන සඳහා රුසියානු සාහිත්යයේ බලපෑම සහ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් සහ G.B සේනානායක නිර්මාන අතර ඇති සාහිත්යමය නෑකම පිළිබඳවයි..... සුපුරුදු ලෙසින් මෙවරත් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල මහත්මිය.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ G.B සේනානායක නිර්මාන සඳහා රුසියානු සාහිත්යයේ බලපෑම සහ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් සහ G.B සේනානායක නිර්මාන අතර ඇති සාහිත්යමය නෑකම පිළිබඳවයි..... සුපුරුදු ලෙසින් මෙවරත් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල මහත්මිය.