SKIP TO MAIN CONTENT

SBS සිංහල "ගී විනිස" - ඉපැරණි පෙමක සොදුරු මතකයක් අවදි කරන ශ්‍රී ලාංකේය ගී නිර්මාණයක්

Flickr_Stròlic Furlàn - Davide Gabino
Flickr_Stròlic Furlàn - Davide Gabino Source: Flickr_Stròlic Furlà n - Davide Gabino

අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්

Published

Source: SBS

Skip to podcast episode content

අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now