SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හමුවේ කාන්තාවන් සහ ළමුන් උදෙසා ෆෙඩරල් රජයෙන් නිවාස ආයෝජනයක්

Mother and Child at Domestic Violence Shelter
A mother and her children at a shelter for victims of domestic violence in Tel Aviv, Israel. Credit: David H. Wells/Getty Images

ඕස්ට්‍රේලියාවේ ළමුන් සහ කාන්තාවන් නිවාසවලින් පිටමංව හිසට සෙවණක් නොමැති තත්ත්වයක් උදා වීමට ප්‍රමුඛතම හේතුවක් වන්නේ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයයි. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 308ක ආයෝජනයක් කිරීමට රජය සූදානමින්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.


Published

By Tee Mitchell

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ළමුන් සහ කාන්තාවන් නිවාසවලින් පිටමංව හිසට සෙවණක් නොමැති තත්ත්වයක් උදා වීමට ප්‍රමුඛතම හේතුවක් වන්නේ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයයි. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 308ක ආයෝජනයක් කිරීමට රජය සූදානමින්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.


ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත්නම්, 1800 737 732 ඔස්සේ 1800RESPECT අමතන්න, 1800RESPECT.org.au වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවක දී 000 අමතන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now