SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත සැරිසර: තරුණ නායකයන් සොයන ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය, විසි විය සපුරන ‘දැහැන’, මොකක්ද මේ Ekka ප්‍රදර්ශනය? ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Queensland Serisara August Buddhika Gamage naphakm Getty images.jpg
Queensland Serisara: August edition of the monthly feature, reported by SBS Sinhala Queensland correspondent (R) Buddhika Gamage. Source: Getty, Supplied / Background image: naphakm/Getty Images.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Buddhika Gamage

Source: SBS


Skip to podcast episode content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.


ක්වීන්ස්ලන්ත සැරිසර අගෝස්තු පෙළගැස්ම

  • ක්වීන්ස්ලන්ත අදී ආනන්දීයන්ගේ හමුව පිළිබඳ ඉංජිනේරු ශිරාන් පෙරේරා දැක්වූ අදහස්
  • ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානයේ Rising Leaders ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වන උප සභාපති කුමාරසිංහ දිසානායක
  • විසි වසර සපුරන බ්‍රිස්බේන් 4EB ප්‍රජා ගුවන්විදුලි සේවයේ ‘දැහැන’ විද්‍යුත් සඟරාව පිළිබඳ සිංහල කණ්ඩායමේ කැඳවුම්කාරිණී ආචාර්ය හිමායා වික්‍රම හේවගේ දැක්වූ අදහස්
  • ක්වීන්ස්ලන්ත රාජකීය ප්‍රදර්ශනය නැතහොත් Ekka පිළිබඳ ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර ගෙනෙන වාර්තාව
Shiran Perera.jpeg
Eng. Shiran Perera, Vice President - Projects, Old Anandians' Professional Forum. Credit: Photo credit: Randy Fernando.
Queensland Sinhala Association Dr Kumarasinghe Dissanayake Rising Leaders.jpg
Kumarasinghe Dissanayaka, Vice President, the Sinhala Association of Queensland. Source: Supplied
4EB Radio Sri Lanka monthly newsletter Dehana.jpg
Brisbane's 4EB Community Radio Sri Lanka Group’s Dehana newsletter celebrates its 20th anniversary this year.
Dr Sandya Gunasekara - NAIDOC week.jpg
Dr SandyaGunasekara. Source: Supplied / JEN CUEREL

මීළඟ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ වැඩසටහන සැප්තැම්බර් මස දෙවන සිකුරාදා (සැප්තැම්බර් 11 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now