SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: නාට්‍ය කේෂ්ත්‍රයේ දිගටම ඉන්න හම්බ වෙයි ද ඉස්සරහාට මොනවා වෙයි ද කියලා බලාපොරොත්තුවක් නෑ - ඩිලූෂි හංසිකා

Tharushi Ekka Tharu Katha - EP 42 - Dilushi Hansika - FB Post.png
Young and emerging Sri Lankan actress Dulishi Hansika. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලූෂි හංසිකා සමඟයි.

dilushi hansika.jpg
Source: Facebook / Dilushi Hansika.
නීතිඥවරියක් වෙන්න තමයි හීනයක් තිබුණේ
ඩිලූෂි හංසිකා
dilushi hansika family.jpg
Source: Facebook / Dilushi Hansika.
සමාජය කැමති නැති චරිත වලට ආපු ආරාධනා මම ප්‍රතික්ෂේප කලා
ඩිලූෂි හංසිකා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now