SKIP TO MAIN CONTENT

'අපි කවුරු වුණත් අවසානයේ අපේ දෛවය එකයි', The Odyssey චිත්‍රපටයේ නළු නිළි වරණයේ (Casting) මත ගැටුම

Greece The Odyssey
Workers install a hand-painted billboard, painted by artist Virginia Axioti, for Christopher Nolan's upcoming film "The Odyssey," starring Matt Damon as Odysseus, outside Athens' Athinaion cinema, Saturday, July 11, 2026. (AP Photo/Petros Giannakouris) Source: AP / Petros Giannakouris/AP Photo/Petros Giannakouris

ඔඩිසි, පුරාණ ග්‍රීක සාහිත්‍යයේ ජනප්‍රිය වීර කාව්‍යයක්. එයින් නිම වූ නව චිත්‍රපටයට ඇගයුම් සේ ම නළු නිළි වරණය (casting) මත විවේචනත් එල්ල වෙමින් පවතිනවා. රංගනයේ නිරත කිසිවෙකු ග්‍රීක ජාතිකයෙකු නොවීම පිළිබඳව විවාදයක් සමාජ මාධ්‍යයේ දැකිය හැකියි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.


Published

By Peggy Giakoumelos, Associated Press, Reuters

Source: SBS


Skip to podcast episode content

ඔඩිසි, පුරාණ ග්‍රීක සාහිත්‍යයේ ජනප්‍රිය වීර කාව්‍යයක්. එයින් නිම වූ නව චිත්‍රපටයට ඇගයුම් සේ ම නළු නිළි වරණය (casting) මත විවේචනත් එල්ල වෙමින් පවතිනවා. රංගනයේ නිරත කිසිවෙකු ග්‍රීක ජාතිකයෙකු නොවීම පිළිබඳව විවාදයක් සමාජ මාධ්‍යයේ දැකිය හැකියි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now