ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- ආබාධිත සහිතවූවන් සඳහා වන ජාතික රක්ෂණ යෝජනා ක්‍රමයට රජය විසින් යෝජිත වෙනස්කම් පිළිබඳ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට
- වන් නේෂන් දේශපාලන ප්‍රතිපත්ති සහ මතවාදයට එරෙහිව රට පුරා සිසු විරෝධතා - විරෝධතාකරුවන් සමාජවාදීන් ලෙස වන් නේෂන් පක්ෂය හෙළා දකී
- රාජ්‍ය රහස් හෙළිදරව් කල ඩේවිඩ් මැක්බ්‍රයිඩ් නිදහස ලබයි
- මෙටා විසින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හත්ලක්ෂ පනස්හය දහසක් ඉවත් කරයි
- ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරගයට සිංගප්පූරුවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






