ඩිප්තීරියා හෙවත් ගලපටලය 2026 වසරේ මැයි මාසයේ දී Communicable Disease Incident of National Significance යටතට ගැනෙන රෝගයක් ලෙසින් නම් කෙරුණා. එයට හේතුව, ඕස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සහ එන්නත්කරණය පිළිබඳව වසංගත රෝග විශේෂඥයෙකු ගෙන එන මේ සවිස්තරාත්මක විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
සම්පත් දායකත්වය: වෛද්‍ය ආචාර්ය සන්ජේ ජයසිංහ - වසංගත රෝග විශේෂඥ, ඕස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ පර්යේෂක, කථිකාචාර්ය.
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.
ඔබට මෙය අදාළ වන ආකාර පිළිබඳ දැන ගැනීමට නිසි සුදුසුකම් සහිත විධිමත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දැනුම් දෙමු.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






