ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- සංක්‍රමණිකයන් 180,000 දක්වා අඩු කිරීමට සන්ධාන මන්ත්‍රීවරයෙකුගෙන් යෝජනාවක්, වන් නේෂන් ඉලක්කය 130,000යි
- මුල් ළමාවිය අධ්‍යාපනඥයන්ගේ වැටුප් වැඩි කිරීමට රජයෙන් අරමුදල්
- කුරුළු උණෙන් සිය ගොවිපොළ ආරක්ෂා කරගැනීමේ දැනුම ගොවීන් සතු බව CSIRO කියයි
- නවසීලන්ත අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට
- ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






