SKIP TO MAIN CONTENT

‘ගීතයේ හිමිකම් ආරවුල අවුලවන්නේ මාධ්‍යයි, මොකද අපි එකමුතු නැතිතාක් කල් එයාලාට පුළුවන් මුදල් ගෙවීම් මඟඅරින්න’ - කළිඳු වීරසිංහ

SBS Sinhala pexels cottonbro studio Kalindu Weerasinghe.jpg
(Inset image) Kalindu Weerasinghe is a Sri Lankan-Australian writer, composer, music producer and IT professional based in Canberra, Australia. He is the founder and director of CeyMusic Publishing & Record Label. Credit: Pexels/ cottonbro studio.

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන කළිඳු වීරසිංහ මහතා කැන්බරා නුවර සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන කළිඳු වීරසිංහ මහතා කැන්බරා නුවර සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now