It's common to see police officers patrolling public spaces. Credit: imamember/Getty Images
ඔබ පාරේ යන අතරේ පොලිස් නිලධාරියෙක් ඔබව නතර කරලා “ID එක පෙන්වන්න” කියලා කිව්වොත්, ඔබ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෙද? පොලීසිය අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනෙද? ඔබේ බෑගය හෝ සාක්කු පරීක්ෂා කරන්න ඔවුන්ට පුළුවන්ද? ඒ සිදුවීම phone එකෙන් record කළොත් මොකද වෙන්නේ? විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි කෙනෙකුට, තමන්ගේ රටේ තිබුණු අත්දැකීම් හෝ නීති වෙනස් නිසා, පොලීසිය සමඟ ඇතිවන මෙවැනි හමුවීමක් බියක් හෝ අවිනිශ්චිත බවක් ඇතිකරන්න පුළුවන්. හැබැයි ඔස්ට්‍රේලියාවේදී පොලීසියට කරන්න පුළුවන් දේවල් වගේම, කරන්න බැරි දේවලුත් තියෙනවා. ඔබටත් නීතියෙන් හිමි අයිතිවාසිකම් තියෙනවා. අද Australia Explained තුළින් අපි බලන්නේ ඒ ගැනයි. Published 13 August 2026 7:07am
Updated 2h ago 3:43pm
By Zoe Thomaidou
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔබ පාරේ යන අතරේ පොලිස් නිලධාරියෙක් ඔබව නතර කරලා “ID එක පෙන්වන්න” කියලා කිව්වොත්, ඔබ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෙද? පොලීසිය අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනෙද? ඔබේ බෑගය හෝ සාක්කු පරීක්ෂා කරන්න ඔවුන්ට පුළුවන්ද? ඒ සිදුවීම phone එකෙන් record කළොත් මොකද වෙන්නේ? විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි කෙනෙකුට, තමන්ගේ රටේ තිබුණු අත්දැකීම් හෝ නීති වෙනස් නිසා, පොලීසිය සමඟ ඇතිවන මෙවැනි හමුවීමක් බියක් හෝ අවිනිශ්චිත බවක් ඇතිකරන්න පුළුවන්. හැබැයි ඔස්ට්‍රේලියාවේදී පොලීසියට කරන්න පුළුවන් දේවල් වගේම, කරන්න බැරි දේවලුත් තියෙනවා. ඔබටත් නීතියෙන් හිමි අයිතිවාසිකම් තියෙනවා. අද Australia Explained තුළින් අපි බලන්නේ ඒ ගැනයි.
Police can stop drivers of a car or boat, people on the street, at a public transport station or in other public areas. Credit: ozgurcankaya/Getty Images Police can legally search your car with a warrant, if you give consent, or if they have reasonable suspicion about an offence. Credit: imamember/Getty Images If police ask you for ID, stay calm and politely inquire the reason. Credit: Joel Carillet/Getty Images
You must pull over when directed by police for roadside drug testing and provide a saliva sample. Credit: Ashley Cooper/Getty Images
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.