SKIP TO MAIN CONTENT

ක්‍රීඩා විග්‍රහය: ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා දැල්පන්දු දස්කම් / ගාල්ල‌ට පළමු LPL ශූරතාව ගෙනා දසුන් / අන්තර් පාසල් සත් සාමාජික රග්බි කිරුළ ශාන්ත පීතර විදුහලට

SBS Sinhala Sri Lanka Cricket St Peters Rugby Netball Rangana Seneviratne.jpg
(L) Sri Lanka’s national netball team will face Singapore in the semi-final of the 2026 Asian Netball Championship in Hong Kong on 14 August. (Top R) Galle Gallants won their maiden LPL title, defeating four-time champions Jaffna Kings. (Lower R) St. Peter’s College, Bambalapitiya, won the Cup Championship at the SLSRFA Under-18 Elite Rugby 7s Tournament 2026, edging out Kingswood College. (Inset image mid-C) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Sashika Samarasinghe, Official Facebook pages of Sri Lanka Cricket and St. Peter's College Media Unit/ Kevon Bastians.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Skip to podcast episode content

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගය හෙට
  • 2027 ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි
  • ආසියානු කුසලාන දැල්පන්දු තරඟාවලියේ තොරතුරු
  • LPL තරගාවලියේ ශූරතාවය ගාල්ලට - නායක දසුන් ශානක දැක් වූ අදහස්
  • කුසල් මෙන්ඩිස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ සභාපති ධූරයට
  • හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් මිලියන 55 ක ගෙවීමක්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල
  • ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගේ විග්‍රහය
  • අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ශාන්ත පීතර විදුහලට
  • ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පලමු ටෙස්ට් තරගයේ තොරතුරු
  • වයස 20 න් පහල ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 5 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට
  • ජපානය සමග රග්බි තරගාවලියේ පලමු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now