අගෝස්තු 10වන දා සිට අගෝස්තු 14වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- ජාත්‍යන්තර සිසු සංඛ්‍යාව අවම කරමින් ශ්‍රමිකයන් වෙත සංක්‍රමණ අවධානය ලබා දිය යුතු බව නැෂනල්ස් මන්ත්‍රී ලිට්ල්ප්‍රවුඩ් කියයි
- 2026 ජන සංගණනයේ දී ලබා දුන් පෞද්ගලික තොරතුරු ආරක්ෂිත බවට ෆෙඩරල් රජයෙන් සහතිකයක්
- ඕස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවක්
- සංක්‍රමණිකයන් 180,000 දක්වා අඩු කිරීමට සන්ධාන මන්ත්‍රීවරයෙකුගෙන් යෝජනාවක්, වන් නේෂන් ඉලක්කය 130,000යි
- වන් නේෂන් දේශපාලන ප්‍රතිපත්ති සහ මතවාදයට එරෙහිව රට පුරා සිසු විරෝධතා - විරෝධතාකරුවන් සමාජවාදීන් ලෙස වන් නේෂන් පක්ෂය හෙළා දකී
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






