Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල ගී විණිස - කම්කරු පංතියේ පියෙකුගෙන් සමස්ත අනාගත දරු පරපුර වෙනුවෙන් උපන් සෙනෙහස….

working class.jpg

working class.jpg Source: working class.jpg

ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් , අද "ගී විනිස" තුලින් ඔබේ රසවින්දනය උදෙසා ගෙන එනුයේ ,ප්‍රේමකුමාර ජයවර්ධන විසින් රචිත, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට එඩ්වර්ඩ් ජයකොඩි ගායකයාණන් විසින් 70 දශකයේදී ගැයූ ගීයක් පිළිබඳවයි.....SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුදා වකම SBS සිංහල වැඩසටහනින්

Published

By Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් , අද "ගී විනිස" තුලින් ඔබේ රසවින්දනය උදෙසා ගෙන එනුයේ ,ප්‍රේමකුමාර ජයවර්ධන විසින් රචිත, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට එඩ්වර්ඩ් ජයකොඩි ගායකයාණන් විසින් 70 දශකයේදී ගැයූ ගීයක් පිළිබඳවයි.....SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුදා වකම SBS සිංහල වැඩසටහනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now