Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අයියා - මලෝ සහෝදර ප්‍රේමය ගීතාත්මකව හදවතට ලංවුණු සවේදී ගීයක් - SBS සිංහල "ගී විනිස"

Brothers.jpg

Brothers.jpg Source: Brothers.jpg

ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් , අද "ගී විනිස" තුලින් ඔබේ රසවින්දනය උදෙසා ගෙන එනුයේ ,කුලරත්න ආරියවංශ විසින් රචිත, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට පණ්ඩිත අමරදේවයන් ගැයූ ගීයක් පිළිබඳවයි..... SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුදා වකම SBS සිංහල වැඩසටහනින්.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් , අද "ගී විනිස" තුලින් ඔබේ රසවින්දනය උදෙසා ගෙන එනුයේ ,කුලරත්න ආරියවංශ විසින් රචිත, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට පණ්ඩිත අමරදේවයන් ගැයූ ගීයක් පිළිබඳවයි..... SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුදා වකම SBS සිංහල වැඩසටහනින්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now