Source: Imaginareශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් කාටූන් පොත් පෙළ සහ දස මහා යෝධයින්ගේ ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක් එළිදැක්වීමට ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී තරුණ කලක් සූදානම් වෙයි. මෙම ව්‍යාපෘති පිළිබඳ එහි නියමුවා ලෙස කටයුතු කරන චතුර මනරම් ගුණතිලක මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාවකි මේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් කාටූන් පොත් පෙළ සහ දස මහා යෝධයින්ගේ ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක් එළිදැක්වීමට ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී තරුණ කලක් සූදානම් වෙයි. මෙම ව්‍යාපෘති පිළිබඳ එහි නියමුවා ලෙස කටයුතු කරන චතුර මනරම් ගුණතිලක මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාවකි මේ.