Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි වීම පිළිබඳ දැනුවත් වෙන්න

UNIVERSITY STUDENT STOCK

Students are seen working on digital devices at the University of Sydney, Camperdown campus, in Sydney, New South Wales, Friday, March 14, 2025. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රතිපාදන සලසා ගැනීම උදෙසා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 760ක අරමුදල් රැස් කිරීමේ බලාපොරොත්තුවෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු ඕස්ට්‍රේලියානු ඩොලර් 1600 සිට 2000 දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලේබර් පක්ෂය පවසා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපි මේ විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එනවා

Published

Updated

By Haylena Krishnamoorthy

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රතිපාදන සලසා ගැනීම උදෙසා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 760ක අරමුදල් රැස් කිරීමේ බලාපොරොත්තුවෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු ඕස්ට්‍රේලියානු ඩොලර් 1600 සිට 2000 දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලේබර් පක්ෂය පවසා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපි මේ විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now