Source: SBSඔස්ට්‍රේලියාවේ සංචාරක පාරාදීසයක් වන Gold Coast නුවරට ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින් වැඩියෙන් ආකර්ෂණය කරගැනීමට Gold Coast බලධාරීන් සූදානම් වෙයි. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක් ....
Published
Updated
By Madhura Seneviratne, Rosemary Bolger
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ සංචාරක පාරාදීසයක් වන Gold Coast නුවරට ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින් වැඩියෙන් ආකර්ෂණය කරගැනීමට Gold Coast බලධාරීන් සූදානම් වෙයි. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක් ....
මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට metropolitan හෙවත් නාගරික ලේබලයෙන් මිදී regional හෙවත් ප්‍රාදේශීය කලාපයක් ලෙස Gold Coast නුවර නම් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.