A new study into HIV in Australia has been released. Source: AAPඕස්ට්‍රේලියාව තුල HIV අසාධනය වීමෙන් අලුතෙන් ඒඩ්ස් රෝගයට ගොදුරු වන පිරිසේ අඩුවීමක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ. නමුත් තවමත් සමහරක් ප්‍රජා කණඩායම් අවදානම් සහගත තත්වයක සිටින බව මෙම නවතම දත්ත පෙන්වා දෙන කාරණයක්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියාව තුල HIV අසාධනය වීමෙන් අලුතෙන් ඒඩ්ස් රෝගයට ගොදුරු වන පිරිසේ අඩුවීමක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ. නමුත් තවමත් සමහරක් ප්‍රජා කණඩායම් අවදානම් සහගත තත්වයක සිටින බව මෙම නවතම දත්ත පෙන්වා දෙන කාරණයක්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.