SKIP TO MAIN CONTENT

ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීම පහසු කරමින් Google Transit සේවාව දියත් කෙරෙයි.

Google Transit
Source: Supplied

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන ජනතාවගේ ගමනාගමන ක්‍රියාවලිය පහසු කරන විකල්ප වැඩසටහනක් ලෙස Google Transit සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. එම සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කරමින් ඊට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබාදී ඇත්තේ, මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනි. මෙම ව්‍යාපෘතිය සහ එමගින් අත්වන සේවාව පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන ජනතාවගේ ගමනාගමන ක්‍රියාවලිය පහසු කරන විකල්ප වැඩසටහනක් ලෙස Google Transit සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. එම සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කරමින් ඊට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබාදී ඇත්තේ, මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනි. මෙම ව්‍යාපෘතිය සහ එමගින් අත්වන සේවාව පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now