Former High Court judge Ian Callinan will lead a review of the Administrative Appeals Tribunal. (AAP) Source: AAPසංක්‍රමණ කටයුතු පිළිබද විමර්ශනය කරණ Administrative Appeals Tribunal නම් විනිශ්චය සභාවේ බලය අඩු කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය උත්සාහ දරන බවට රජයට චෝදනා එල්ල වී තිබේ. මෙම වින්ශ්චය සභාව මගින් සංක්‍රමණිකයින් කීප දෙනෙකු සම්බන්දයෙන් රජය ලබාදුන් තීරණ කීපයකට විරුද්ධව යමින් තීරණ ලබාදීමත් සමග, ඒ සම්බන්දයෙන් විමර්ශනයක් අවශ්‍ය බව රජය ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
සංක්‍රමණ කටයුතු පිළිබද විමර්ශනය කරණ Administrative Appeals Tribunal නම් විනිශ්චය සභාවේ බලය අඩු කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය උත්සාහ දරන බවට රජයට චෝදනා එල්ල වී තිබේ. මෙම වින්ශ්චය සභාව මගින් සංක්‍රමණිකයින් කීප දෙනෙකු සම්බන්දයෙන් රජය ලබාදුන් තීරණ කීපයකට විරුද්ධව යමින් තීරණ ලබාදීමත් සමග, ඒ සම්බන්දයෙන් විමර්ශනයක් අවශ්‍ය බව රජය ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.