නව යෝජිත නීති කෙටුම්පත අනුව ඔස්ට්‍රේලියාවේ casual හෙවත් අනියම් සේවකයින්ට තමන්ව අර්ධ කාලීන හෝ පූර්ණ කාලීන සේවයේ නියුතු කරවන ලෙස සේවා යෝජක්යින්ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමට අවස්ථාව ලැබේ.
Share

Published
Updated
By Sarah Abo, Madhura Seneviratne, Joy Joshi
Source: SBS
Share this with family and friends


