අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියානු රජයේ දූෂණ විරෝධී කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට, මහජන සාක්‍ෂි සඳහා ඇති සීමා සම්බන්ධයෙන් සාකච්චා
- කෝවිඩ් වසංගතය හමුවේ දැඩි වියදමක් දැරුවත් ඕස්ට්‍රේලියාවේ අයවැය බලාපොරොත්තු වූවාට වඩා යහපත්, භාණ්ඩාගාරිකවරයා පවසයි
- Optus මගින් සොරාගත් Medicare දත්ත 15,000ක් හෙළිකොට ඇතැයි එම ආයතනය තහවුරු කරයි.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නිමා වූ වහාම අතිරේක ණය පහසුකම් ලබාදීමට සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි
- රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට දෙන ආධාර ඉහල දමන බව ඇමරිකාව කියයි
- විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග 5 වන තැනට





