SKIP TO MAIN CONTENT

නිවාස සහ සමාජ මාධ්‍ය වයස් සීමාව ගැන පනත් කඩිනමින් සම්මත කරන්න රජය ලොකු උත්සාහයක: නොවැ 26 'කාලීන විග්‍රහය'

ANTHONY ALBANESE SOCIAL MEDIA MINIMUM AGE
Australian Prime Minister Anthony Albanese speaks on the Online Safety Amendment Bill in the House of Representatives at Parliament House in Canberra, Monday, November 25, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව මෙම වසර සඳහා රැස්වීම් පවත්වන අවසන් සතියට මේ වනවිට එළඹ තිබේ, කෙසේ නමුත් ඔවුනට ඕස්ට්‍රේලියානු නිවාස සම්බන්ධයෙන් වන නීති, සමාජ මාධ්‍ය වයස් සීමාව සම්බන්ධයෙන් වන නීති සහ රජයේ ප්‍රමුඛතා සමග ඉදිරි මැතිවරණයට පෙර එකඟතා වලට පැමිණීමට පවතින පනත් තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Published

By Nipuna Dodangoda, Rania Yallop

Presented by Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව මෙම වසර සඳහා රැස්වීම් පවත්වන අවසන් සතියට මේ වනවිට එළඹ තිබේ, කෙසේ නමුත් ඔවුනට ඕස්ට්‍රේලියානු නිවාස සම්බන්ධයෙන් වන නීති, සමාජ මාධ්‍ය වයස් සීමාව සම්බන්ධයෙන් වන නීති සහ රජයේ ප්‍රමුඛතා සමග ඉදිරි මැතිවරණයට පෙර එකඟතා වලට පැමිණීමට පවතින පනත් තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now