Treasurer Jim Chalmers says government supports an increase of minimum wage but a specific figure is not yet decided Source: AAP / AAP / Jono Searleඔස්ට්‍රේලියාවේ අවම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Published
By Soofia Tariq, Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
HIGHLIGHTS
- ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන සේවකයන්ට සියයට 7ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලා සිටී.
- රටේ පවතින ඉහළ උද්ධමනය හමුවේ ජීවන වියදම ඉහළ යන නිසා අවම වැටුප සැලකිය යුතු ලෙස වැඩි කරනු දැකීමට වෘත්තීය සමිතිවලට අවශ්‍ය වී තිබේ.