ඉහල යන දිලිදු බව හමුවේ සමාජ සුභසාධන දීමනා කපා දැමීමේ ඕස්ට්‍රේලියානු රජයේ යෝජනාවට විපක්ෂයේ සහ සමාජ සංවිධාන කීපයක විරෝධය එල්ල වී තිබේ. ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය (ACOSS ) පෙන්වා දෙන අන්දමට ඕස්ට්‍රේලියාව තුල දරුවන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක්ද, සමස්ථ ජනගහනයෙන් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක්ද දිලිදු බවින් පීඩා විදින බව සදහන්. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share






