ඔස්ට්‍රේලියාවේ aged care හෙවත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන සහ සේවාවන් පිළිබඳ අධීක්ෂණය කිරීමට නව කොමිසමක් පත් කර තිබේ. ඒ අනුව nursing homes ඇතුළුව අනෙකුත් වැඩිහිටි සුරැකුම් සේවා සපයන්නන් පිළිබඳ වැඩිපුර විමර්ශන මේ මගින් සිදුවනු ඇත.
Share

Published
Updated
By Madhura Seneviratne, Rena Sarumpaet, Peggy Giakoumelos
Source: SBS
Share this with family and friends


