Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: සමාජය එක්ක ගැටෙන්න නම් මිනිස්සු ආශ්‍රය කරලා හැදෙන්නම ඕන - දිනක්ෂි ප්‍රියසාද්

SBS Sinhala Tharushi Ekka Tharu Katha - Dinakshi Priyasad Tharushi Athukorala.png

Popular actress Dinakshie Priyasad, who comes from an artistic family background, continues to rise to fame with her acting talent. Inset image (R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් සමඟයි.

SBS Sinhala Dinakshie Saranga Shanudri Sheshadri Dinesh.jpg
Dinakshie with her family. Source: Facebook / Saranga Disasekara.
කලා කේෂ්ත්‍රයේ මට එදා ඉදලාම අරක ඕන මේක ඕන කියලා අරමුණු තිබුණෙ නෑ. ලැබුණ දෙයින් මම සෑහීමකට පත් වුණා
දිනක්ෂි ප්‍රියසාද්
SBS Sinhala Dinakshie Saranga Saranya.jpg
Dinakshie with her husband Saranga and daughter Saranya. Source: Facebook / Saranga Disasekara.
මනසට නිදහසක් හම්බ වෙන්නෙ දුවයි සාරංගයි එක්ක කාලය ගත කරනකොටයි
දිනක්ෂි ප්‍රියසාද්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now