SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දා සිට ඔබේ නින්දටත් බාධා තිබෙනවාද: Australia Explained

Lack of sleep can cause mood changes and loss of concentration.
Credit: Credit: Filmstax/Getty Images

ඔස්ට්‍රේලියාවට අලුතින් පදිංචියට පැමිණෙන පිරිසට, ඔවුනගේ නින්දට බාධා ඇතිවීම සාමාන්‍ය දෙයක් වේ. මෙහිදී ඔවුනගේ නින්දේ ගුණාත්මක භාවය කෙටි කාලීනව පහත වැටීම අපේක්ෂා කරන අතර එය සාමාන්‍ය දෙයක් වන බවත් විශේෂඥයන් පවසයි.

Published

By Nipuna Dodangoda, Zoe Thomaidou

Presented by Nipuna Dodangoda, Melissa Compagnoni

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවට අලුතින් පදිංචියට පැමිණෙන පිරිසට, ඔවුනගේ නින්දට බාධා ඇතිවීම සාමාන්‍ය දෙයක් වේ. මෙහිදී ඔවුනගේ නින්දේ ගුණාත්මක භාවය කෙටි කාලීනව පහත වැටීම අපේක්ෂා කරන අතර එය සාමාන්‍ය දෙයක් වන බවත් විශේෂඥයන් පවසයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now