Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පාපන්දු ක්‍රීඩාවේ දස්කම් පාමින් තවත් පරපුරකට ගුරුහරුකම් දෙන හෂිනි ආරියරත්න

hashini2.jpg
Images Supplied: Hashini Ariyarathne

හෂිනි ආරියරත්න, 2010 -2019 කාලයේ ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. මේ වන විට ඇය ඕස්ට්‍රේලියාවේ Chelsea FC පාපන්දු සමාජයේ වෘත්තීයමය ක්‍රීඩිකාවක්. එසේම පාපන්දු ක්‍රීඩා පුහුණුකාරිනියක්. ශ්‍රී ලංකාවේ දී අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඇය SBS සිංහල සේවය සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ඇගේ අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරින්.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

හෂිනි ආරියරත්න, 2010 -2019 කාලයේ ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. මේ වන විට ඇය ඕස්ට්‍රේලියාවේ Chelsea FC පාපන්දු සමාජයේ වෘත්තීයමය ක්‍රීඩිකාවක්. එසේම පාපන්දු ක්‍රීඩා පුහුණුකාරිනියක්. ශ්‍රී ලංකාවේ දී අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඇය SBS සිංහල සේවය සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ඇගේ අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරින්.

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා ක්‍රමවේදයෙන් ක්‍රීඩකයන් වගේ ම පුහුණුකරුවන්ගේ හැකියාවත් ඔප මට්ටම් වෙනවා
IMG_2205.jpg
Image Supplied: Hashini Ariyarathne

ජාතික කණ්ඩායමේ දී ඉගෙන ගත්ත දෙයක් තියෙනවනේ. එතනින් එහාට ඉගෙන ගත්ත දේ දෙන්න මම උත්සාහ කරනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now