ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, යුදෙව් ආගම, බුද්ධාගම, හින්දු, තාඕ සහ ජෛන ආගම ඇතුළු ලොව පුරා විවිධ ආගම් සිදු කරන නිරාහාරව සිටීම සෞඛ්‍යයට බලපාන අයුරු පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න
Share






