SKIP TO MAIN CONTENT

Medibank සමාගමටත් සයිබර් ප්‍රහාරයක්, සොරාගත් පාරිභෝගික දත්ත දෙන්න කප්පම් ඉල්ලයි : ඔක් 21 SBS සිංහල පුවත්

Medibank
Medibank is one of Australia's private health covers. Source: AAP / AAP Image/Dan Himbrechts

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 21 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 21 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මේ සති අන්තයේදී වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සඳහා ගංවතුර අනතුරු ඇඟවීම්
  • ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ගංවතුර ආපදා සහන අරමුදල් ලබාදීම වික්ටෝරිය ප්‍රාන්තයේ නව ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කෙරේ
  • ඉහල යන ජීවන වියදම හමුවේ ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ගේ පීඩනයත් ඉහලට, නවතම වාර්තාවක් හෙළි කරයි
  • Medibank සමාගමේ පාරිභෝගික දත්ත සොරාගත් පිරිස කප්පම් ඉල්ලයි
  • ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු කිරීමට බදු සංශෝධන ගෙන ඒමට සහ පොලී අනුපාතික ඉහළ නැංවීමට තීරණයක්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now