ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීමේ දෙවැනි අදියර පවුලේ වෛද්‍යවරුන් හරහා ආරම්භ වුවද ඒ සදහා ලැබෙන ගෙවීම් ප්‍රමාණවත් නොවන බවට වෛද්‍යවරුන් පැවසීම හා ලෝක කාන්තා දිනය හා ආරක්ෂක අමාත්‍ය Linda Reynolds තනතුරින් අස් විය යුතු බවට කම්කරු පක්ෂය පැවසීමේ තොරතුරු
SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට...
Share






