Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'තමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව වෛද්‍යවරු සමග සාකච්චා කරන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද කියයි/ UNP හැර අනිත් දේශපාලන පක්ෂ සමග එකතුවෙන්නේ නෑ - මරික්කාර් කියයි

HomeLand.jpg

Source: Official Facebook pages of Mr. S M Marikkar & Dr. Nalinda Jayathissa

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

Updated

By Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • එක් පුද්ගලයකුට ලෝකය පාලනය කිරීමට ති ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාම පීඩාවට පත්වී ඇති බව පාස්කු දින දේව මෙහෙයේදී මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි
  • තමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව වෛද්‍යවරු සමග සාකච්චා කරන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද කියයි
  • UNP හැර අනිත් දේශපාලන පක්ෂ සමග එකතුවෙන්නේ නෑ - මරික්කාර් කියයි
  • රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සහ විජිත හේරත් අමාත්‍යවරයා අතර සාකච්චා පැවැත්වේ
  • දිවයිනට පැමිණ සිටින IMF නියෝජිතයින් කතානායක වරයා හමුවෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now