SKIP TO MAIN CONTENT

සුව දිවිය: flu vaccine එක අසාත්මික වෙන්න පුළුවන් කාට ද?

SBS Sinhala Suwa Diviya Dr Anjali Gamage - Marlon Costa AGIF Sipa USA.jpg
Dr Anjali Gamage, FPAA Cert, CWH, SCHP, MBBS, MSc, FRACGP, is a registered medical practitioner and general practitioner. Credit: Background image: Marlon Costa/AGIF/Sipa USA.

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳවයි.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳවයි.


මෙම විග්‍රහය සඳහා සම්පත්දායකත්වය වෛද්‍ය අංජලී ගමගේ මහත්මියගෙන්.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායිකාව විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.

ඔබට මෙය අදාළ වන ආකාර පිළිබඳ දැන ගැනීමට නිසි සුදුසුකම් සහිත විධිමත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දැනුම් දෙමු.

24 පැය පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය සහාය සේවා

  • ජීවිත අවදානමක දී 000 අමතන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now