Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Lockdown අවසන් වී ඔබේ දරුවාත් නැවත පාසලට යාමට අදිමදි කරනවාද? ඒ පිළිබඳව දැනගත යුතු කරුණු SBS සිංහල වෙතින්

kids at school

kids at school. Source: Getty

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල නැවත පාසල් තුල අධ්‍යාපනය ආරම්භ වීම සමග දරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද SBS සිංහල ගෙන එන සාකච්චාවට සවන් දෙන්න ඉහත ඡයාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


Published

Updated

By Charitha Adikari

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල නැවත පාසල් තුල අධ්‍යාපනය ආරම්භ වීම සමග දරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද SBS සිංහල ගෙන එන සාකච්චාවට සවන් දෙන්න ඉහත ඡයාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


SBS සිංහල ගුවන්විදුලිය සමඟ මෙම සාකච්ඡාවට සම්බන්ද වූයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මුල් ළමා විය සංවර්ධනය පිළිබද උපදේශිකා ආචාර්ය නන්දිතා හෙට්ටිතන්ත්‍රි මහත්මිය.


 

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now